Tuesday, November 29, 2016

Philihudugolla


CP/NA/ Philihudugolla junior school

මප/නා පිළිහුඩුගොල්ල කනිෂ්ඨ විද්‍යාලය 

පළාත -                                         මධ්‍යම               
කලාපය -                                      නාඋල
ලිපිනය -                                       මප/නා පිළිහුඩුගොල්ල කනිෂ්ඨ විද්‍යාලය 

ආරම්ක දිනය-1942.01.12

දැක්ම 

   ගුණවත් නැණවත් සිසු පරපුරක්

                     
 මෙහෙවර


අධ්‍යාපන අරමුණු ඉටුකර ගනිමින් ජාතික පොදු නිපුණතාවලින් සපිරුණු සාරධර්ම සුරකින අනාගත අබියෝග ජයගත හැකි රටට දැයට ආදරය කරන දු පුතුන් බිහිකිරීම අපේ  මෙහෙවරයි
විද්‍යුත් ලිපිනය
 cpphilihudugollakv@gmail.com


Map Location